මටත් එක්ක හුස්ම ගත්ත
මම මගේ දෙනෙත් පියාගෙන
හුස්ම ගැනීමේ රිද්මය දිහා
මගේ සිතට බලන්න ඉඩ හැරියා
සිතාගන්නට වත් බැහැ
හරිම අපූරුයි වගේම
හරිම ගැඹුරු බවක්
මගේ සිතට දැනුණා.
මම දන්නේ නැහැ
හුස්ම සමාන කරන්න පුලුවන් දෙයක්
මෙ ලොකයේ තියෙනවා කියල.
එයට මිලක් නියම කිරීම
එය පරිත්‍යාග කිරීම
කිසි විටකත් කල නොහැකයි
නමුත්.....
මම ,ඔබ,අප වෙනුවෙන්
තමන්ගේ හුස්ම
පරිත්‍යාග කරල
තමන්ගේ හුස්මෙන් තවකෙකු ජිවත් කරවල
එ තුළින් නිහතමානීව සතුටුවෙන්න පුලුවන්
මෙ ලොකයේ ඉන්නෙ එකම එක්කෙනයි
ඒ අම්මා !
මොහොතකට සිතන්න ......
අම්ම කිසිම වෙලාවක සිතුවෙ නැහැ
අම්මට හුස්ම ගැනීමට නොහැකි කියල
අම්මට ශක්තිය උනා
ස්වභාවධර්මයේ මාතාව
මෙ ලොකෙ ඉන්න
උතුම්ම කෙනා
අම්ම !
මටත් එක්ක හුස්ම ගත්ත
මගේ අම්මගේ පායුග
වදින්න මට අවසරයි
මගේ අම්මෙ !
කේ පි
හුස්ම ගැනීමේ රිද්මය දිහා
මගේ සිතට බලන්න ඉඩ හැරියා
සිතාගන්නට වත් බැහැ
හරිම අපූරුයි වගේම
හරිම ගැඹුරු බවක්
මගේ සිතට දැනුණා.
මම දන්නේ නැහැ
හුස්ම සමාන කරන්න පුලුවන් දෙයක්
මෙ ලොකයේ තියෙනවා කියල.
එයට මිලක් නියම කිරීම
එය පරිත්‍යාග කිරීම
කිසි විටකත් කල නොහැකයි
නමුත්.....
මම ,ඔබ,අප වෙනුවෙන්
තමන්ගේ හුස්ම
පරිත්‍යාග කරල
තමන්ගේ හුස්මෙන් තවකෙකු ජිවත් කරවල
එ තුළින් නිහතමානීව සතුටුවෙන්න පුලුවන්
මෙ ලොකයේ ඉන්නෙ එකම එක්කෙනයි
ඒ අම්මා !
මොහොතකට සිතන්න ......
අම්ම කිසිම වෙලාවක සිතුවෙ නැහැ
අම්මට හුස්ම ගැනීමට නොහැකි කියල
අම්මට ශක්තිය උනා
ස්වභාවධර්මයේ මාතාව
මෙ ලොකෙ ඉන්න
උතුම්ම කෙනා
අම්ම !
මටත් එක්ක හුස්ම ගත්ත
මගේ අම්මගේ පායුග
වදින්න මට අවසරයි
මගේ අම්මෙ !
කේ පි
Comments
Post a Comment